ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගය අවලංගුවේ

115

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් අවලංගුකර ඇත.

තරගය ක්‍රයිස්ට්චර්ච්හීදී දී පැවැත්වීමට නියමිතව තිබුණි.

තරගාවලියේ තෙවැනි තරගය හැමිල්ටන් හීදී සිකුරාදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment