ජාතික ආරක්ෂාවේ වෙනසක්

1545

ජාතික ආරක්ෂාව පිළිබඳ නවීන ප්‍රතිපත්ති සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ සදහා ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීම අපේක්ෂා කරන බවද එය විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු සිදුකරන බවද සඳහන් කරයි.බූස්ස නාවික හමුදා ස්වෙච්ඡා බලකා උසස් පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment