අපේ ජන බලවේග නායක අත්අඩංගුවට

359

අපේ ජන බලවේගය පක්ෂ නායක සමන් පෙරේරා මහතා මීට මොහොතකට පෙර තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 05දා කුඩා වැල්ලේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැක පිට මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මෙම පක්ෂයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment