මුද්‍රණය පාරට බහී

97


මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන්ගේ දීමනා කප්පාදුවක් කළැයි චෝදනා කරමින් ඊට විරෝධය පෑමට ඔවුහු පාගමනින් නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පා ගමනින් ගමන් කරමින් සිටී.
එම සේවකයන් 1750 කගේ දීමනා කප්පාදු කර ඇති බවට ඔවුහු චෝදනා කරති.

advertistmentadvertistment
advertistmentadvertistment