ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවේ

266


ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දී විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ආරක්ෂක අමාත්‍යංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් හමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment