ජනගහනය වැඩිම රට ඉන්දියාවයි

910


ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට බවට ඉන්දියාව පත් වී ඇත.
ඒ අනුව චීනයේ ජනගහණය අභිබවමින් ඉන්දියාව ඉදිරියට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (19) නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment