ඩොලරයේ අද මිල

695

මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312.61 දක්වා පහළ බැස ඇත.විකුණුම් මිලද රුපියල් 330.16 දක්වා අඩුවී තිබේ. ඒ අනුව ඊයේ දිනයට වඩා රුපියල් හතරකින් ඩොලරයේ මිල අඩුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment