යළිත් ඒක හිස්බුල්ලාටම…

624

රජයට පවරාගෙන තිබූ හිටපු ආණ්ඩුකාරවරයකු වූ එම්. එල්. එම්. හිස්බුල්ලා මහතා ඇරඹූ මඩකලපුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් හමුදාව විසින් එහි නිර්මාතෘන්ට භාරදීම සිදුවිය. වසර 3 කට පසු මෙම පවරාදීම සිදු වූ අතර එය රටේ පාස්කු ප්‍රහාරය හා විවාදාත්මක තත්ත්වයන් ද කොරෝනා හේතු මත ද රජයට පවරාගැනීම සිදු වී තිබිණි. මෙහිලා ජනාධිපතිවරයාට නම් ස්තුතිය පළ කරන බව හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර තිබේ.

මඩකලපුව – ජව්ෆර් ඛාන්

advertistmentadvertistment
advertistmentadvertistment