ගංගා ජල මට්ටම ඉහළ යයි

506

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශය සදහන් කරයි. එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවත්ඒ අනුව ගංගාවල ජල මට්ටම අවධානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බව ද පවසයි.මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව සඳහන්ය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment