ප්‍රදේශ කිහිපයකට තද වැසි

133

දිවයින ආසන්නව පවතින අඩු පීඩන කාලගුණය නිසා උතුර, උතුරු මැද,වයඹ, නැගෙනහිර,ඌව යන පළාත් හි විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථාන වල මිලි මීටර් 100 පමණ වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment