හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කපයි

220


හදිසි අලුත්වැඩියාවක් නිසා හෙට පස්වරු 5.00 සිට පැය 15ක් කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment