කොළඹට හෙට වතුර කැපිල්ලක්

245

හෙට පස්වරු 5 සිට ඉරිදා ( 18 දා) පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment