මෙහෙයුමක් අතරතුර වෙඩි වැදී මියගිය සැරයන්ගේ දරු පවුලට ලක්ෂ 40 ක්

77

පාතාල අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී වැරදුණු වෙඩි පහරකින් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයාගේ පවුල වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ විසිපහක් සහ පොලිස් දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ පහළොවක් ලබාදීමට පියවර ගත් බව නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

එම සැරයන්වරයාට අවසන් ගෞරව දැක්වීමට ද පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගෙන ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment