බෙල්ලනට සුළු සේවක විරෝධයක්

675


කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.සෞඛ්‍ය සේවක වර්ජනයේදී සුළු සේවකයිනට එරෙහිව කරනු ලැබූ චෝදනා වලට විරෝධය පාමින් මෙලෙස බෙල්ලන මහතා රඳවාගෙන ඇතැයිද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment