පියුමා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

387

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන පියුම් හස්තික නොහොත් පියුමා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පියුමා සලිදු ලක්ෂිත නොහොත් කුඩු සලිඳුගේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment