Screenshot

114

අද Screenshot හැඩවන්නේ Wild Beatz Sri Lanka FB පිටුවෙනි. ‘නිතර නොදකින වල් බළලා’ නමින් නම් කර ඇති මෙහි දැක්වෙන්නේ තරමක් දකින්නට දුර්ලභ වල් බළලා නොහොත් බළල් දිවියා ගේ රූප පෙළකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කුඩා වන බළලුන් තිදෙනා අතරින් වනබද මිනිස් වාසයට පැමිණ දඩයම් කිරීමේ දක්ෂයකු වන වල් බළලා (Felis chaus) ආරක්ෂිත සත්ත්වයකු ලෙස නම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment