ශ්‍රී ලංකාව 245 යි

396

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග යටතේ පැවැත්වෙන තරග යටතේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 ක් අ වසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 245ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක 75, චරිත අසලංක 63යි.පන්දු යැවීමේදී ක්‍රිස් ග්‍රේව්ස් 32/4 මාර්ක් වැට් 52/3,ක්‍රිස් සොලී 43/2 යි.

advertistmentadvertistment
advertistmentadvertistment