කැලණිවැලි දුම්රිය අද සවස නැහැ

113

කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේ අද සවස දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද සවස ධාවනයට නියමිත දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment