රත්‍රන් සමග පහක් අත්අඩංගුවට

290

රත්‍රන් කිලෝ 5.6ක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවට ගුවන් මගින් රැගෙනයෑමට තැත් කළ පුද්ගලයින් 05 දෙනෙකුව රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන්ව ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක සිටියදී සිය භාරයට ගෙන තිබේ.සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බවද රේගු නිලධාරීන් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment