විදුලි සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් වේ

289

විදුලි බල සැපයුම සහ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව විදුලි බල සැපයුම , රෝහල් වල සාත්තු නිවාසවල , බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment