ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන අද හෙළිවූ තොරතුරු

450

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම්දී තිබේ.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සම් අද කැඳවා තිබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment