දිනේෂ් චන්දිමාල් 13වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

548

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දිනේෂ් චන්දිමාල් සිය දහතුන්වෙනි ටෙස්ට් ශතකය අද වාර්තා කිරීමට සමත් විය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පළමු ඉණිමට කඩුලූ 4ක් දැවී ලකුණු 401 ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment