දේවාලයේ තිබූ ධාතූන් වහන්සේලා උස්සයි

188


ඇල්ල, අයියනායක දේවාලයේ තිබූ ධාතූන් වහන්සේලා දෙනමක් සහිත කරඬුවක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.

දේවාලයේ ප්‍රධාන පූජකවරයා විසින් පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත. ඊයේ (03) දිනයේ මෙම පැමිණිල්ල ලැබැනු බව නාගොල්ලාගම පොලීසිය පවසයි.
සොරකම සිදුකළ පුද්ගලයා සබන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment