හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කපයි

189


හෙට පස්වරු 5.00 සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment