ජනපති ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් හමුවෙයි

200

07 වන ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පර්ත් නුවරදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී තිබේ.එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment