පෙට්‍රල් මිල අඩු කරයි

330

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින්ද මිල අඩු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410කි.පෙට්‍රල් 95ලීටරයක නව මිල රුපියල් 510කි. සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment