ශ්‍රී ලංකාව 268 යි

295


ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 268න් ලබා ගැනීමට සමත් විය. චරිත් අසලංක 91 ,ධනංජය ද සිල්වා 51යි.පන්දු යැවීමේදී ෆසාල්හක් ෆාරූක් 58/02,ෆරීඩ් අහමද් 43/02යි.

advertistmentadvertistment
advertistmentadvertistment