ශ්‍රීලනිපය ජනාධිපතිවරණයට නෑ-චන්ද්‍රිකා

663


ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාෂිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පදනම් ආයතනයේදී මීට සුළු මොහොතකට පැවැති මාද්‍ය හමුවේදී සඳහන් කළාය.

කෙසේවෙතත් ශ්‍රිලනිපයේ ඉදිරි කටයුතු වලට තමන් තිරය පිටුපස සිට සහාය දක්වන අතර මේ වන න විට පක්ෂයේ නියම නායකත්වය සතුව ඇත්තේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමට බවද ඇය කීවාය.

advertistmentadvertistment
advertistmentadvertistment