නොරොච්චෝල එක් විදුලි ජනන යන්ත්‍රයක් නතර කරයි

120


නොරොච්චෝල ගල් අගුරු විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රී සිට නතර කර ඇත.නඩත්තු කටයුත්තක් සඳහා මෙම ජනන යන්ත්‍රය නතර කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.මින් අහිමිවන විදුලිය ජල විදුලි බලාගාර වලින් සහ කැලණිතිස්ස තාප විදුලි බලාගාරයෙන් සපයාගැනීමට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment