සජිත් ජනදුක විමසන්න අම්බලන්තොට යයි

133

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාවේ දෙවැනි දිනය ඊයේ (27 දා) අම්බලන්තොට නගරයේ සිදුකළේ ජනතාවගේ ප‍්‍රශ්නවලට ඔවුන් ළඟට ගොස් සවන් දෙමිනි. මේ එහි අවස්ථා දෙකකි.

සජිත් ජනදුක විමසන්න  අම්බලන්තොට යයි

advertistmentadvertistment
advertistmentadvertistment