හූති කැරලිකරුවෝ යුද අභ්‍යාසයක

937

රතු මුහුදේ ගමන් කරන නැව්වලට ප්‍රහාර එල්ල කරන යේමනයේ හූති කැරලිකරුවන් පළමු වරට යුද අභ්‍යාසයක් පවත්වා ඇත.

වයඹ දිග යේමනයේ මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.

එහිදී ඇමරිකානු ධජය ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමරිකාව සහ බි්‍රතාන්‍යය ඒකාබද්ධව යේමනයේ හූති කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පාමින් මෙම යුද අභ්‍යාසයේ යෙදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment