ඩුප්ලිකේෂන් පාරේ ගසක් කඩා වැටේ

644

අද සවස පැවති දැඩි වර්ෂාව නිසා කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් මතට මෙලෙස ගසක් කඩා වැටී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment