මරදානේ පොලිස් සැරයන් හඟුරන්කෙතට ගොස් දිවි නසාගෙන

83

මරදාන පොලිසියේ සේවය කරන පොලිස් සැරයන්වරයකු නිවාඩුවට සිය හඟුරන්කෙත නිවසට ගොස් ගෙල වැළලාගෙන මියගොස් ඇත.

මෙම මරණය පිළිබඳව හඟුරන්කෙත පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment