ගල් අගුරු ගැන ඇමැතිගෙන් ට්විටර් පණිවිඩයක්

133

නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිව ඇති ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම සිදුකළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment