රේගුවෙන් පණිවිඩයක්

373

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ නේවාසිකයින් විසින් එවන ගමන් මලු හෝ භාණ්ඩ සහ තෑගි ලෙස එවන භාණ්ඩ අස්ථානගත වීම හා හානි සිදුවීම බහුලව සිදුව ඇත්තේ ශ්‍රී ලංකා රේගුව සමග ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එවීමේදී බව හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.එබැවින් ලියාපදිංචි ආයතන ඔස්සේ සිය භාණ්ඩ එවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment