පකිස්ථානය 252/07

188

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන තරගය වර්ෂාව නිසා පන්දු වාර 42කට සීමා කර ඇත.පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සිය පන්දු වාර 42 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තේය.මොහොමඩ් රිස්වාන් නොදැවී 86යි.අබ්දුල්ලා සෆීක් 52,ඉෆ්තිකාර් අහමඩ් 47යි.පන්දු යැවීමේදී මතීෂ පතිරණ 65/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment