අද මැච් එකේ පන්දු වාර 10 ක් වැස්සට

232

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ තරග යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගය වර්ෂාව නිසා තරගය ආරම්භ වීම පස්වරු 5.15 දක්වා ප්‍රමාද විය. ඒ අනුව එක් කණ්ඩායමකට පන්දු වාර 45ක් ලෙස සීමා කර ඇත. කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මේ වනවිට පන්දු වාර 05ක් අවසානයේ දී පකිස්ථානය එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබා සිටී.ෆක්හාර් සමන් 04යි.

advertistmentadvertistment
advertistmentadvertistment