ලොව ප්‍රබල බුද්ධි ප්‍රධානීහු සිංගප්පූරුවේදී රහසේ හමුවෙති

156

ලොව ප්‍රබල බුද්ධි අංශ ප්‍රධානීන් සිංගප්පූරුවේදී රහස් සාකච්ඡාවකට සහභාගි වී ඇත.

සිංගප්පූරුවේ පැවැති ෂැංග්‍රිලා ආරක්‍ෂක සමුළුවට අමතරව මෙම රහස් සාකච්ඡාව පවත්වා තිබේ. ඇමරිකානු බුද්ධි සේවයේ ප්‍රධානි එම්රිල් හෙන්ස් සහ ඉන්දීය රෝ බුද්ධි සේවයේ ප්‍රධානි සැමන්ග් ගොපල්ද සහභාගිවූ බුද්ධි ප්‍රධානීන් අතර වේ.

චීනයද ඊට සහභාගි වී ඇත. සිංගප්පූරුවේ පැවැති ආරක්‍ෂක සමුළුවට රටවල් 49 කින් නියෝජිතයන් 600 ක් සහභාගි වී තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment