ශ්‍රී ලංකාව දැන් 39/2

120

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දු වාර 05ක් අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 39ක් ලබා සිටී.ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු නොලබාම දැවී ගියේය.කමිදු මෙන්ඩිස් 17යි.

advertistmentadvertistment
advertistmentadvertistment