හෙට සහ අනිද්දා දිනවල පැය තුනක කාලයක් විදුලිය කපා හැරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ පැය 1.40 ක් ද රාත්‍රී කාලයේ දී පැය 1.20 ක් ද විදුලිය කපා හරී.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL