සපුගස්කන්දට සයිප‍්‍රසයෙන් බොර තෙල්

424


සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සයිප‍්‍රසයෙන් බොරතෙල් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.ඒ අනුව එරට ටෙරා නේවිස් ගෲප් නැමැති සමාගමින් ණය පදනම මත බොර තෙල් බැරල් 450,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment