ජැෆ්නා කින්ග්ස්ට ලකුණු 93ක ජයක්

122

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ පැවති 09 වැනි තරගය වූ ජැෆ්නා කින්ග්ස් සහ කලම්බු ස්ටාර් තරගයේ ජය ජැෆ්නා කින්ග්ස්ට හිමි විය.පන්දු වාර 18කට සීමාවූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කඩුලු 06ට ලකුණු 207ක් ලබා ගැනීමට සමත් විය.කලම්බු ස්ටාර් කණ්ඩායම පන්දුවාර 15.5කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 114කි.ඒ අනුව ජැෆ්නා කින්ග්ස්ට ලකුණු 93ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment