සාපෙළ ප්‍රතිඵල නිකුත් වේ

269

2023 වසර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ සදහා www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.


advertistmentadvertistment