සිමෙන්ති 150කින් බසී

124

කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති මිටියක මිල ජූනි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 150කින් පහළ දමා තිබේ.

ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment