මානව හිමිකම් සමුළුවේ 48 සැසිවාරය අදින් ඇරඹේ

105

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වැනි සැසිවාරය මෙරට වේලාවෙන් අද (13) පස්වරු 01 ට පමණ ජිනීවාහි දී ආරම්භවීමට නියමිතය.

එම ආරම්භක දිනයේදීම මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශී‍්‍රලංකාව ඇතුළු රටවල් කිහිපයක් පිළිබඳව වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එම වාර්තාව සම්බන්ධයෙන් විවාදය හෙට (14) දිනයේදී පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment