දමිල සිරකරුවන් 08කට ජනපති සමාව

210

ජනාධිපති සමාව යටතේ දමිල සිරකරුවන් 08 දෙනෙකු අද නිදහස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එම සිරකරුවන් අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ සිරකරුවන් තිදෙනෙක් ද සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment