චරිත් අසලංකට ටෙස් වරම්

196

ශ්‍රී ලංකා එක්දික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු චරිත් අසලංක අද ටෙස්ට් වරම් දිනා ගත්තේය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරයි.

24 හැවිරිදි චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 157 වන ක්‍රීඩකයාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment