ඩොලරයේ අද අගය

832

ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් (18) වෙනස් වී තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික අගය අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 314.95කි. විකුණුම් මිල රු. 328.65 කි.

advertistmentadvertistment
advertistmentadvertistment