පාන් පිටි මිල අඩු කරයි

1339

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද සිට තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කර තිබේ. ඒ අනුව පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 230ක් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment