ජනපති ඉන්දීය නිල සංචාරයක

94

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 20 සහ 21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය දේශපාලකයින් රැසක් හමුවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment